How to instal Flash Player

එවිට ලැබෙන window එකහි ඇති Save File බොත්තම Click කරන්න
ඉන් පසුව Download විම අවසන් වු පසු My Documents\Downloads
යන ස්තානයේ ඇති install_flash_player යන icon ය මත Double Click කරන්න
එවිට ලැබෙන window එකහි ඇති Run බොත්තම Click කරන්න
එවිට ලැබෙන window එකහි ඇති I have read and agree to the terms of the Flash Player License Agreement. Read the license here. යන වාක්‍ය ඉදිරියේ ඇති කොටුව මත Click කිරිමෙන් හරි සලකුණ අතිවේ. ඉන්පසුව INSTALL යන්න මත Click කරන්න.
ඉන් පසුව ලැබෙන window එකහි ඇති Done බොත්තම Click කරන්න
දැන් Flash Player ස්ථාපනයවි අවසන් වි ඇති ඔබට දැන් youtube වැනි වෙබ් අඩවි වල ඇති video නැරබිමට හැකියාව ඇත.
දැන් Flash Player ස්ථාපනයවි අවසන් වි ඇති ඔබට දැන් youtube වැනි වෙබ් අඩවි වල ඇති video නැරබිමට හැකියාව ඇත.
යම් අපහසුතාවයක් ඇත්නම් මට ලියන්න
dsurangaweb@gmail.com
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment